සිතක කදුළු

ඇස්දෙකෙන් ගලා නොගිය.. හිතේ හිරවුන කදුළු සටහන...

Saturday, June 16, 2012

පත්තිනි දේවාලය..

›
ඊයේ අම්මා උදෙන්ම  ඇහැරිලා  හීනෙන්වගේ කිව්වා අපි හැමොටම එන්න කියලා. අපි ගියාම මට කිව්වා අනුරාධපුර යාපනේ හන්දියේ පත්තිනි දේවාලයක් ඇති රතු මල...
Thursday, June 14, 2012

නංගිගේ වෙඩින් එක..

›
එදා උදේ නංගිව අන්දන්න අක්ක  ගෙදරින් ගියා 02.01ට අම්මා නැගිටලා හිටියේ. අන්තිමේටම තමයි මම ගියේ උදේ වෙලා. අම්මගේ ඇස්වල කදුලු තිබුනත් ඒවා  ...
Wednesday, June 13, 2012

හෙට නංගිගේ වෙඩින් එක..

›
හෙට නංගිගේ වෙඩින් එක.. කේක් නම් ඉවර කරගත්ත යාන්තම්. අෂ්ටක කියන අයට/බෑන්ඩ් එකට/හෝටලයට ඉතිරි/රෙජිස්ට්‍රාර්ට/ ජයමංගල කියන අයට/අන්දන කෙනාට/ ...
Monday, June 11, 2012

ලේනා...

›
අද දවල් අම්මට කෑම කැවුව මම. කටවල් දෙකයි තුනයි වෙනදට කන්නෙ ඒත් අද ටිකාක් විතර වැඩියෙන් කවා ගන්න පුලුවන් උනා. කෑම කවන අතර ගේ පිටිපස්සෙ ල...
Sunday, June 10, 2012

තව දවස් 3යි නංගිගේ වෙඩින් එකට

›
තව දවස් 3යි නංගිගේ වෙඩින් එකට අපි සේරම වැඩ නම් ඉවරයි වගේ ඒත් වෙඩින් කේක් එක තමා තාම ඉවර නැත්තෙ. කේක් එක මික්ස් කරන ගමන් සැරින් සැරේ අම...
Saturday, June 9, 2012

මගෙන් කිසිම දෙයක් ඉල්ලලා නෑ..

›
අම්මා කැමති ඕන දෙයක් දෙන්න කිව්වට අම්මා කිසි දෙයක් ඉල්ලන්නේ නෑනෙ.. තාත්තේ තාත්ත එක්ක දවල් කතා කරන කොට හිමින්  අහන්න අම්ම කන්න කැමති මොනව...
Wednesday, June 6, 2012

දවස් කීයද මගේ ලගින් ඉන්නෙ.....

›
හවස අම්මා ඇදේ කෙදිරි ගානවා ඇහිලා ලගට ගියා ඇයි කියලා බලන්න. බලද්දි අම්ම තනියම ඇදේ කොනට යන්න හදනවා. නංගි එයාගෙ ඇදේ කොනේ නිදි. අම්මා ඇද කො...
‹
›
Home
View web version

මම ගැන...

෴පුතා෴
ආදරයේ උල්පත වූ අම්මා... මා ඔබගේ පුතු වූ.. ඔබ මතු බුදුවන දවසේ... මා රාහුල කුමරුන් සේ.. සෙවන පතා... සුලගිල්ලේ එල්ලී..
View my complete profile
Powered by Blogger.